Sri Lanka LIFE

හිත්මානයට ඇතුළුවු හැම දෙයක්ම..

Honeycomb (Android 3.0)

Published by ShehanD under on 4:54 PM
Android ඒකේ අලුත්ම version එක,ඒ කියන්නේ Android 3.0 ගූගල් සමාගම විසින් නිකුත් කරලා..
Android OS එකේ හැම version එකකටම වෙනම නමක් තියනවනේ.මේක නම් කරල තියෙන්නෙ Honeycomb කියලයි..

මේක විශේෂයෙන් හදල තියෙන්නේ tablets සදහායි.. ඒ නිසා විශාල තිරයක වැඩකිරිමට සිදුවන නිසා multi-tasking capabilities එහෙම ගොඩාක් ඉහලයිලු..
මෙකේ අලුතින්ම එන features තමයි virtual and holographic user interface, refined multi-tasking, elegant notifications වගෙ එවා..ඒවා ඔක්කොම නව මුහුනුවරකින් තමයි මෙකේ තියෙන්නේ..

මෙකේ home screen එක 3D බව පෙන්වන ආකරයටයි සකස් වෙලා තියෙන්නේ...

මෙතනින් Android 3.0 Preview එකක් බලන්න පුලුවනි..







වැඩි විස්තර මේ link එකෙන් බලා ගන්න පුළුවන්..


What is Android (මොකක්ද මේ Android)

Published by ShehanD under on 4:43 PM


Android කියලා කිවුවම මොනාද හිතෙන්නේ.. ම්ම්ම් උඩ බිම බලන්න ඕන නෑ.. මෙන්න තියනවා පොඩි විස්තරයක්..

Android කියන්නෙ Mobile phones වලට තියෙන operating system (OS) එකක්. දැනට ලෝකයෙ ගොඩක් popular උන Mobile OS එක කියල කියන්න පුලුවන්. Android කියන්නෙ Google සමාගමට අයිති එකක්. 2005 තමයි Google සමාගම Android OS එක මිලට ගත්තෙ. Android OS එක තනිකරම හදල තියෙන්නෙ Linux Kernel එක පාවිච්චි කරල.

Android හරිම stable OS එකක්. අනිත් mobile OS වන Symbian, Apple I OS, Windows Mobile OS වගෙ නෙවෙයි මේක අපිට ඕන විදිහට costomize කරගන්න පුලුවන්. Android වල තියෙන අනිත් පහසුකම තමයි Android Market එක. එකෙ දැනට Application 100000 වඩා තියෙනව. ඒ වගෙම අපිට ඕන Application එක download කරගන්න කලින් ඒකෙ Reviews බලන්න පුලුවන් හොදද නරකද කියල හොයගන්න. ඒ වගේද අනිත් OS වල Application. ඒව වෙනම තැන්වලින් download කරල phone එකට Install කරන්න ඕන.

තව දෙයක් තමයි Android වල Security එක. මෙකෙ Blue tooth Discoverable වෙලා තියෙන්නෙ උපරිම විනඩි 2යි. ඒ වගෙම තමයි Non Market Applications මේකට දාන්නත් බෑ. හැබැයි ඕනනම් දාන්නත් option එකක් තියෙනව.

සාමාන්‍යයෙන් Android OS එක තියෙන ෆෝන් එකක් රුපියල් 35000න් අඩුවට ගන්න බෑ. Android වල තියෙන එකම Problem එක තමයි අපි Use කරල Exit වෙන කිසිම Application එකක් Memory (RAM) එකෙන් අයින් නොවෙන එක. ඒක Memory එකෙ Run වෙනව. මෙකට තාම Android එකෙන් විසදුමක් දීල නෑ. හැබැයි මේ විදියට Run වෙන Application Close කරන්න Android Market එකෙ Application ඕන තරම් තියෙනව.

මේ තියෙන්නෙ කාලෙන් කාලෙට ආපු Android versions ..මේ වගේ versions 6ක් දැනට release වෙලා තියෙනවා


1.1 Version - 2008-2009

1.5 Version (Cupcake) - 2009 April



1.6 Version (Donut) - 2009 Sepetember



2.0/2.1 Version (Eclair) - 2009 October



2.2 Version (Froyo) - 2010 May



2.3 Version (Gingerbread) - 2010 December



2.3 මේක හරිම ලස්සනයි වගෙම පහසුකම් එහෙම ගොඩක් වැඩි කරල හදපු එකක්.

මම දැන් කියන්නම් Android phones ගැන.

ලෝකයෙ මුලින්ම Release කරපු Android ෆෝන් එක තමයි HTC G1 කියන්නෙ. ඒක HTC සමාගමෙ නිර්මානයක්.




දැනට ඇවිල්ල තියෙන Android phones ගැන කතා කරොත් ඇලුතෙන්ම එන Android phone එක තමයි Samsung Nexus S කියන ෆෝන් එක. එකෙ තියෙන්නෙ 2.3 අලුත්ම Version එක. මේක ටිකක් ගනන් වැඩි ෆෝන් එකක්. රුපියල් 75000ක් විතර වෙනව.

හැබැයි මේ මොනව වුනත් තවමත් ලොකෙ most popular Android Phone එක තමයි HTC Nexus One කියන්නෙ. මේක Release කරේ 2010 ජනවාරි වල. කොච්චර Android phones ආවත් මේක තාම popular.


Samsung Captivate, Galaxy S I9000, Galaxy S 550, Vibrant
Sony Ericsson Xperia X10, Xperia X10 min and min pro, Xperia X8, Anzu
HTC Droid Incredible, Hero, Wildfire, Evo 4G, Legend, Nexus One, HTC Desire, G2 and Magic, Motorola Moto Droid, Clix, Droid X


මේවා තමයි popular Android phones. ඒ වගේම තමයි Acer, LG වගෙ සමාගමුත් Android phones හදල තියෙනව.




Android 2.1 overview




Android 2.2 Overview




Android 2.3 Overview



(The credit goes to Nilanka & Djram @ elakiri.com)


සිංහාවලෝකනය....

Published by ShehanD under on 6:35 PM


The Cricket Film 2011 Sinhawalokanaya- Upcoming Massive Period Film will Re-Boot the Entire Sri Lankan Cinema with Sri Lankan Film Industry's First Collaboration with Universal Pictures and Fox Search Light!

This is a film that showing the epic battle and struggle a group of uneducated villagers went through to get its independence back in 1948 and its discusses a "secret" what happened between 1947 November and to talk about how Sri Lanka got its independence in 1948!!

This is Not a Re Make of Lagaan. Lagaan was a film about a Land Tax.

This is not about Land Tax. neither it features anything to do with lagaan.






Sri Lankan in the Facebook Team !!

Published by ShehanD under on 7:29 PM


Chamath Palihapitiya
VP of Growth, Mobile and International
Chamath Palihapitiya is the Vice President of User Growth, Mobile and International at Facebook and, since 2008, has led a cross functional team responsible for driving the growth of Facebook's userbase through product, virality, marketing and internationalization efforts on both the web and mobile. Prior to his current role at Facebook, Chamath oversaw Facebook Platform from its launch in 2007 and led the team that built and initially scaled Facebook’s online advertising product. Chamath joined Facebook from The Mayfield Fund, a leading venture capital firm in Silicon Valley where he led consumer Internet, advertising and technology investments. Prior to Mayfield, Chamath spent five years with AOL in roles of increasing responsibility, culminating in his position as the Vice President and General Manager of AIM and ICQ. Chamath began his career as a derivatives trader before leaving finance to work for Internet music pioneers Winamp and Spinner.com. Chamath grew up in Canada and graduated first class honors in Electrical Engineering from the University of Waterloo.


Apple - The new MacBook Air

Published by ShehanD under on 6:49 PM

Apple සමාගම Apple MacBook Air හි අලුත්ම සංස්කරණය 2010 ඔක්තෝම්බර් 20
වෙනි දින එළිදක්වන ලදී. එම සමාගමේ වෙබ් අඩවියේ පළවූ විස්තර සහ පින්තූර කිහිපයක්
මෙහි පල කිරීමට කැමැත්තෙමි. ඔබම වෙබ් අඩවිය පිරික්සා එහි විශ්මය වටහා ගන්න.
(Special thanks goes to Apple.com website.)










All the picture and contents legally & original own by apple.com


අනාගතය අදයි ( රොබෝ මානවිකාවන් )

Published by ShehanD under on 5:31 PM

මේ කවුරු කියලද හිතන්නේ ඇත්ත කෙල්ලෙක් නම් නෙවෙයි..රොබෝ
කෙල්ලෙක් මිනිසාගේ විශ්මිතා දෑත් වල තවත් එක් විශ්වකර්මයක් තමයි
මේ නිකන් කෙල්ලෙක් නෙවෙයි.. ගායිකාවක් සහ නර්තන ශිල්පිනියක්.
මෙයාගෙ නම HRP-4C නොහොත් Divabot. මෙයා හදපු අයට අනුව
මෙයාට තාත්වික ඉරියව්, තාත්වික චලන සහ ගැයීමේ සහ නැටීමේ
හැකියාව තියෙනවා.


මෙයාව හැදුවේ ජපානයේ විශාලම පරීක්ශන ආයතනනය වන National
institute of advanced industrial science and technology
මගින්. මෙයාව පාලනය කරන්න ඕන මවුස් එක විතරයි මවුස් එකෙන්
මෙයාගෙ සියලුම චලන රටා පාලනය කරන්න පුලුවන්.


මෙයාගෙ ශබ්දය එන හැටි ගැන පරීක්ශන කන්ඩායම මෙහෙමයි කියලා
තියෙන්නේ,

Researchers used a real singer as a model, recording her
every move as she sang a typical Japanese pop song.

The movements were mapped onto HRP-4C who was
then able to mimic her real-life counterpart's every
movement.

The team even helped the robot breathe realistically, by
modeling real, human breathing sounds.

බලන්න මේ දැරිවී කොච්චර අපූරුවට මේ දේ කරනවද කියලා.
මෙන්න මේ Videos වල තියෙනවා මෙයාගෙ දස්කම්. කොටින්ම
කියතොත් ඉස්සරහට අපේ Models,Singers,Actress ලට
කිසිම අවස්තාවක් නැති වෙයි.







Originally posted by Djram@elakiri.com


IIFA 2010 shifts location to Sri Lanka

Published by ShehanD under on 4:54 PM


Sri Lanka is to host this year's International Indian Film Academy(IIFA) Awards.

A celebration of Indian cinema, the IIFA Awards is a huge landmark in the Bollywood calendar. Since its inception in 2000 it has been held in a variety of international destinations. Previous hosts include the likes of the United Kingdom, Malaysia, South Africa, Singapore and Thailand.

The IIFA Awards will be held at the Sugathadasa Indoor Stadium from June 2 to 4. Sri Lanka will be the hub of international attention with IIFA awards drawing many illustrious figures of Bollywood together with prominent business people.

Sri Lanka has been chosen from amongst countries such as South Africa, Abu Dhabi, Australia and Korea to host this prestigious event.

Parallel to the IIFA Awards, an international fashion show and worldwide film premier and a trade and business forum with the participation of over hundred CEOs will be held.

Also to be looked forwards is the Asia Cup, a 20-20 match to be played between Bollywood stars and Asian cricketers.

The event promises a forty percent increase in tourist arrivals.

"This is a very rare and wonderful opportunity for Sri Lanka. Thanks to the prevailing peace, Sri Lanka has received international recognition," Minister of Tourism, Achala Jaagoda stated.

The event will garner media coverage from over 400 media organizations worldwide.

This will culminate in a total value of 40 million dollars worth of airtime.The Ministry of Tourism, Cultural Affairs, Defence and Sports will coordinate in handling this event.

This event will provide massive opportunities for Sri Lanka and India to strengthen their trade and business ties.
(By Dulshani Gunawardena, 26 March, 2010 - filmicafe)


 

Sri Lanka at a Glance..

Official name:Democratic Socialist Republic of Sri Lanka
Government type:republic
Location:Latitude 5° 55. to 9° 50. north, longitude 79° 42. to 81° 52., 650km north of the equator
Dimensions:430km north to south, 225km east to west
Coastline: 1,340km
Area:65,525km
Currency (code): Sri Lankan rupee (LKR)
Independence:4 February 1948
Administrative capital:Sri Jayewardenepura
Commercial capital:Colombo
Administrative divisions:9 provinces; Central, North Central, North Eastern, North Western, Sabaragamuwa, Southern, Uva, Western, Eastern Province.
Climate:Typically tropical, with a northeast monsoon (December to March) bringing unsettled weather to the north and east, and a southwest monsoon (June to October) bringing bad weather to the south and west
Terrain: Mostly low, flat to rolling plain; mountains in south-central interior
Highest mountain: Pidurutalagala, 2,524m
Highest waterfall: Bambarakanda, 263m
National FlowerThe Blue Water Lily (Nymphaea stellata).
National parks and nature reserves area:8,000sq.km
Population: 21,128,773 (? Census)
Population growth rate: 1.3%
Population Density:309 people per sq km
Life Expectancy at Birth74 female, 64 male
Literacy rate :Female 87.9 Male 92.5
Ethnic groups:Sinhalese 73.8%, Sri Lankan Moors 7.2%, Indian Tamil 4.6%, Sri Lankan Tamil 3.9%, other 0.5%, unspecified 10% (2001 census)
Languages:Sinhala (official and national language) 74%, Tamil (national language) 18%, other 8%
Note: English (a link language commonly) is used in government and spoken competently by about 10% of the population
Religion:Buddhist 69.1%, Muslim 7.6%, Hindu 7.1%, Christian 6.2%, unspecified 10% (2001 census)
Time zone:Sri Lanka Standard Time is five and a half hours ahead of GMT. (Allowance should be made for summer-time changes in Europe.)
International dialing: +94
Electricity:230 . 240 volts, 50 cycles AC. If you travel with a laptop computer bring a stabilizer
Economy: Sri Lanka.s most dynamic sectors are food processing, textiles and apparel, food and beverages, port construction, telecommunications, and insurance and banking. In 2006, plantation crops made up only 15% of exports (90% in 1970), while textiles and garments accounted for more than 60%. About 800,000 Sri Lankans work abroad, 90% of them in the Middle East. They send home more than US$1 billion a year.
Labour force34.3% of the labour population is employed in agriculture, 25.3% in industry and 40.4% in services: 40.4% (30 June 2006 est.) The unemployment rate is 5.7% (2007 est.)
Agriculture & productsRice, sugarcane, grains, pulses, oilseed, spices, tea, rubber, coconutsm milk, eggs, hides, beef, fish
Industries:Processing of rubber, tea, coconuts, tobacco and other agricultural commodities; telecommunications, insurance, banking; clothing, textiles; cement, petroleum refining.
Exports:Textiles and apparel; tea and spices; diamonds, emeralds, rubies; coconut products, rubber manufactures, fish
Imports: Main import commodities are textile fabrics, mineral products, petroleum, foodstuffs, machinery and transportation equipment: $10.61 billion f.o.b. (2007 est.). Percentage of main commodities from main import partners: India 19.6%, China 10.5%, Singapore 8.8%, Iran 5.7%, Malaysia 5.1%, Hong Kong 4.2%, Japan 4.1% (2006)
Gross Domestic Product (GDP):Purchasing power parity: $81.29 billion (2007 est.). Official exchange rate: $30.01 billion (2007 est.) Real growth rate: 6.3% (2007 est.) Per capita: $4,100 (2007 est.) composition by sector: Agriculture: 16.5% Industry: 26.9%
Gross National Product (GNP):Sri Lanka is placed in 76th place in GNP figures of the world.s nations with $22.8 billion (2005)
Flag description: yellow with two panels; the smaller hoist-side panel has two equal vertical bands of green (hoist side) and orange; the other panel is a large dark red rectangle with a yellow lion holding a sword, and there is a yellow bo leaf in each corner; the yellow field appears as a border around the entire flag and extends between the two panels

(Source:Sri Lanka Tourism)